1
ගීතාවලිය 82:6
Sinhala Revised Old Version
SROV
නුඹලා දෙවිවරුය, නුඹලා සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්රයෝයයි කීයෙමි.
Compare
Explore ගීතාවලිය 82:6
2
ගීතාවලිය 82:3
දුප්පතා සහ පියා නැත්තාද විනිශ්චයකරව්. පීඩිතයාටත් අසරණයාටත් යුක්තිය ඉෂ්ටකරව්.
Explore ගීතාවලිය 82:3
3
ගීතාවලිය 82:4
දුප්පතා හා දිළිඳා මුදාහරිව්. දුෂ්ටයාගේ අතින් ඔවුන් නිදහස් කරව්.
Explore ගීතාවලිය 82:4
4
ගීතාවලිය 82:8
දෙවියන්වහන්ස, නැගිට පොළොව විනිශ්චයකළ මැනව. මක්නිසාද ඔබ සියලු ජාතීන් හිමිකර ගන්නාසේක.
Explore ගීතාවලිය 82:8
Home
Bible
Plans
Videos