1
ගීතාවලිය 81:10
Sinhala Revised Old Version
SROV
මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මමය. නුඹේ කට හොඳටම හරුව, මමද එය පුරවන්නෙමි.
Compare
Explore ගීතාවලිය 81:10
2
ගීතාවලිය 81:13-14
අහෝ මාගේ සෙනඟ මට කන් දුන්නොත් ඉශ්රායෙල් මාගේ මාර්ගවල හැසුරුණොත්, යහපත! එවිට මම ඉක්මනින් ඔවුන්ගේ සතුරන් දමනයකරන්නෙමි, ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධව මාගේ අත හරවන්නෙමි.
Explore ගීතාවලිය 81:13-14
Home
Bible
Plans
Videos