1
ගීතාවලිය 83:18
Sinhala Revised Old Version
SROV
ඔව්හු සදාකල් ලජ්ජාවී තැතිගනිත්වා; එසේය, වියවුල්වී විනාශවෙත්වා.
Compare
Explore ගීතාවලිය 83:18
2
ගීතාවලිය 83:1
දෙවියන්වහන්ස, නිශ්ශබ්දනූව මැනව; දෙවියන්වහන්ස, කථා නොකර නොසිටිය මැනව, නිශ්චලනූව මැනව.
Explore ගීතාවලිය 83:1
3
ගීතාවලිය 83:16
ස්වාමිනි, ඔබගේ නාමය සොයන පිණිස ඔවුන්ගේ මුහුණු වියවුලෙන් පිරෙවුව මැනව.
Explore ගීතාවලිය 83:16
Home
Bible
Plans
Videos