1
ගීතාවලිය 80:19
Sinhala Revised Old Version
SROV
සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.
Compare
Explore ගීතාවලිය 80:19
2
ගීතාවලිය 80:3
දෙවියන්වහන්ස, අප නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.
Explore ගීතාවලිය 80:3
3
ගීතාවලිය 80:18
එවිට අපි ඔබ කෙරෙන් ආපසු නොයන්නෙමුව. අප ජීවත්කළ මැනව, අපිද ඔබගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමුව.
Explore ගීතාවලිය 80:18
4
ගීතාවලිය 80:7
සේනාවල දෙවියන්වහන්ස, අප නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.
Explore ගීතාවලිය 80:7
Home
Bible
Plans
Videos