1
හිතෝපදේශ 28:13
Sinhala Revised Old Version
SROV
තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.
Compare
Explore හිතෝපදේශ 28:13
2
හිතෝපදේශ 28:26
තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය; එහෙත් නුවණින් හැසිරෙන්නා ගැළවෙන්නේය.
Explore හිතෝපදේශ 28:26
3
හිතෝපදේශ 28:1
කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.
Explore හිතෝපදේශ 28:1
4
හිතෝපදේශ 28:14
නිතරම භයවන්නා වාසනාවන්තයෙක්ය; එහෙත් තමාගේ සිත දැඩිකරගන්නා විපතට වැටෙයි.
Explore හිතෝපදේශ 28:14
5
හිතෝපදේශ 28:27
දිළින්දාට දෙන අයට හිඟකමක් නොවන්නේය; එහෙත් තමාගේ ඇස් වසාගන්නා බොහෝ ශාප ලබන්නේය.
Explore හිතෝපදේශ 28:27
6
හිතෝපදේශ 28:23
ඉච්චා බස් කියන්නාට වඩා මනුෂ්‍යයෙකුට තරවටුකරන්නාට අන්තිමේදී ප්‍රශංසාව ලැබේ.
Explore හිතෝපදේශ 28:23
Home
Bible
Plans
Videos