1
හිතෝපදේශ 24:3
Sinhala Revised Old Version
SROV
ප්රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් එය ස්ථිරවේ.
Compare
Explore හිතෝපදේශ 24:3
2
හිතෝපදේශ 24:17
නුඹේ සතුරා වැටෙන කල ප්රීතිනොවන්න; ඔහු පැකිලී වැටෙන කලද නුඹේ සිත ප්රීතිමත් නොවේවා.
Explore හිතෝපදේශ 24:17
3
හිතෝපදේශ 24:33-34
තව ටිකක් නිදාගැනීමක්ය. ටිකක් සැතපීමක්ය; නින්දට ස්වල්ප අත්පොරවාගැන්මක්යයි කියන නුඹට දිළිඳුකම සොරෙකුමෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.
Explore හිතෝපදේශ 24:33-34
Home
Bible
Plans
Videos