1
ජෙරෙමියා 33:3
Sinhala Revised Old Version
SROV
මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තරදී, නුඹ නොදන්න මහත්වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි.
Compare
Explore ජෙරෙමියා 33:3
2
ජෙරෙමියා 33:6-7
බලව, මම ඊට සනීපයත් සුවයත් උපදවා, ඔවුන්ට සුවකොට, බොහෝ සමාදානය සහ සැබෑකම ඔවුන්ට ප්රකාශ කරන්නෙමි. යූදාවරුන්ගේ වාල්කමත් ඉශ්රායෙල්වරුන්ගේ වාල්කමත් මම පහකොට මුලදී මෙන් ඔවුන් ගොඩනගන්නෙමි.
Explore ජෙරෙමියා 33:6-7
3
ජෙරෙමියා 33:8
ඔවුන් මට විරුද්ධව කළාවූ ඔවුන්ගේ සියලු අයුතුකමෙන් ඔවුන් පිරිසිදුකරන්නෙමි; මට විරුද්ධව පව්කිරීමෙන්ද මට විරුද්ධව ද්රෝහිකම්කිරීමෙන්ද කළාවූ ඔවුන්ගේ සියලුම අයුතුකම් ඔවුන්ට කමාකරන්නෙමි.
Explore ජෙරෙමියා 33:8
Home
Bible
Plans
Videos