YouVersion Logo
Search Icon

ජෙරෙමියා 33:6-7

ජෙරෙමියා 33:6-7 SROV

බලව, මම ඊට සනීපයත් සුවයත් උපදවා, ඔවුන්ට සුවකොට, බොහෝ සමාදානය සහ සැබෑකම ඔවුන්ට ප්‍රකාශ කරන්නෙමි. යූදාවරුන්ගේ වාල්කමත් ඉශ්‍රායෙල්වරුන්ගේ වාල්කමත් මම පහකොට මුලදී මෙන් ඔවුන් ගොඩනගන්නෙමි.

Video for ජෙරෙමියා 33:6-7

Free Reading Plans and Devotionals related to ජෙරෙමියා 33:6-7