Logo ng YouVersion
Hanapin ang Icon

උත්පත්ති 12:2-3

උත්පත්ති 12:2-3 SROV

මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න. තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක.

Mga Libreng Babasahing Gabay at Debosyonal na may kaugnayan sa උත්පත්ති 12:2-3