1
1 වංශාවලියේ 16:11
Sinhala New Revised Version
NRSV
සමිඳුන් ද එතුමන්ගේ බලය ද සොයා බලන්න; එතුමන්ගේ හමු වීම නිතර ම සොයන්න.
සසඳන්න
1 වංශාවලියේ 16:11 ගවේෂණය කරන්න
2
1 වංශාවලියේ 16:34
සමිඳුන් හට තුති පුදන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ ස්ථිරසාර ප්‍රේමය සදහට ම පවත්නේ ය.
1 වංශාවලියේ 16:34 ගවේෂණය කරන්න
3
1 වංශාවලියේ 16:8
සමිඳුන්ට තුති පුදන්න; එතුමන් නම කියා අයැදින්න; ජාතීන් අතරේ එතුමන්ගේ ක්‍රියා පළ කරන්න.
1 වංශාවලියේ 16:8 ගවේෂණය කරන්න
4
1 වංශාවලියේ 16:10
එතුමන්ගේ ශුද්ධ නාමය ගැන උදම් අනන්න. සමිඳුන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා!
1 වංශාවලියේ 16:10 ගවේෂණය කරන්න
5
1 වංශාවලියේ 16:12
එතුමන්ගේ මෙහෙකරු වන ඉශ්රායෙල් වංශයෙනි, එතුමන් විසින් තෝරාගනු ලැබූ තැනැත්තන් වන ජාකොබ් දරුවෙනි
1 වංශාවලියේ 16:12 ගවේෂණය කරන්න
6
1 වංශාවලියේ 16:9
එතුමන්ට ගී ගයන්න; එතුමන්ට පසස් ගී ගයන්න; එතුමන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න.
1 වංශාවලියේ 16:9 ගවේෂණය කරන්න
7
1 වංශාවලියේ 16:25
මන්ද, සමිඳාණෝ උතුම් ය; අතිශයින් පැසසිය යුතු ය. සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය.
1 වංශාවලියේ 16:25 ගවේෂණය කරන්න
8
1 වංශාවලියේ 16:29
සමිඳුන් නමට හිමි ගෞරවය පිරිනමන්න; පඬුරක් රැගෙන එතුමන් ඉදිරියට එන්න; ශුද්ධ මළුවෙහි සමිඳුන් නමදින්න.
1 වංශාවලියේ 16:29 ගවේෂණය කරන්න
9
1 වංශාවලියේ 16:27
ගෞරවය ද තේජස ද එතුමන් ඉදිරියෙහි පවත්නේ ය; ශක්තිය ද ප්‍රීතිය ද එතුමන්ගේ මැදුරෙහි ඇත්තේ ය.
1 වංශාවලියේ 16:27 ගවේෂණය කරන්න
10
1 වංශාවලියේ 16:23
පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන්ට ගී ගයන්න. එතුමන්ගෙන් ලැබෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශ කරන්න.
1 වංශාවලියේ 16:23 ගවේෂණය කරන්න
11
1 වංශාවලියේ 16:24
ජාතීන් අතරෙහි එතුමන්ගේ මහිමය ද සියලු ජාතීන් අතරෙහි එතුමන්ගේ ක්‍රියා ද පතළ කරන්න.
1 වංශාවලියේ 16:24 ගවේෂණය කරන්න
12
1 වංශාවලියේ 16:22
“මාගේ අබිසෙස් ලත් අයට අත නොගසන්න; මාගේ දිවැසිවරුන්ට අනතුරු නොකරන්නැ”යි වදාළ සේක.
1 වංශාවලියේ 16:22 ගවේෂණය කරන්න
13
1 වංශාවලියේ 16:26
මන්ද, ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම අහස් මඬල සෑදූ සේක.
1 වංශාවලියේ 16:26 ගවේෂණය කරන්න
14
1 වංශාවලියේ 16:15
එතුමන්ගේ ගිවිසුම සදහටත්, එතුමන් අණ කළ වචනය පරම්පරා දහසක් දක්වාත් සිහි කරන්න.
1 වංශාවලියේ 16:15 ගවේෂණය කරන්න
15
1 වංශාවලියේ 16:31
ස්වර්ගයෝ සන්තෝෂ වෙත් වා! පොළොව ද ප්‍රීති වේ වා! “සමිඳාණෝ රජකම් කරන සේකැ”යි ජාතීන් අතරේ කියත් වා!
1 වංශාවලියේ 16:31 ගවේෂණය කරන්න
16
1 වංශාවලියේ 16:36
ඉශ්රායෙල් දෙවි සමිඳුන් හට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේ වා! මුළු සෙනඟ ද, “ආමෙන්” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළෝ ය.
1 වංශාවලියේ 16:36 ගවේෂණය කරන්න
17
1 වංශාවලියේ 16:28
ජනයෙනි, සමිඳුන් පසසන්න; ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.
1 වංශාවලියේ 16:28 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ