1 වංශාවලිය 16:23
1 වංශාවලිය 16:23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මිහි පිට සියල්ලෙනි, ස්වාමින්වහන්සේට ගී ගයන්න. දවසක් නෑර උන්වහන්සේගේ ගැලවීම ප්රකාශ කරන්න.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න1 වංශාවලිය 16:23 Sinhala Revised Old Version (SROV)
පොළෝවාසී සියල්ලෙනි, ස්වාමීන් ට ගී කියව්; උන්වහන්සේගේ ගැළවීම දිනෙන් දින ප්රකාශකරව්.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න1 වංශාවලිය 16:23 Sinhala New Revised Version (NRSV)
පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන්ට ගී ගයන්න. එතුමන්ගෙන් ලැබෙන ගැළවීම දිනෙන් දින ප්රකාශ කරන්න.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න