1 වංශාවලිය 16:9
1 වංශාවලිය 16:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේට ගී ගයන්න; උන්වහන්සේට පැසසුම් ගී ගයන්න. උන්වහන්සේගේ ආශ්චර්යවත් සියලු ක්රියා ගැන පවසන්න.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න1 වංශාවලිය 16:9 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේට ගීතිකා කියව්, උන්වහන්සේට ප්රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු පුදුම ක්රියා මෙනෙහිකරව්.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න1 වංශාවලිය 16:9 Sinhala New Revised Version (NRSV)
එතුමන්ට ගී ගයන්න; එතුමන්ට පසස් ගී ගයන්න; එතුමන්ගේ පුදුම ක්රියා මෙනෙහි කරන්න.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න