1 වංශාවලිය 16:25 - Compare All Versions

1 වංශාවලිය 16:25 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද ස්වාමින්වහන්සේ උතුම් ය; අතිශයෙන් පැසසුම ලැබිය යුත්තාණෝ ය. සියලු දෙවිවරුනට ඉහළින් භය විය යුතු උන්වහන්සේට ය.

බෙදාගන්න
1 වංශාවලිය 16 SCV

1 වංශාවලිය 16:25 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ව බොහෝසෙයින් ප්‍රශංසා කටයුතුව සිටිනසේක. සියලු දෙවිවරුන්ට වඩා උන්වහන්සේ භයවිය යුත්තෙක.

බෙදාගන්න
1 වංශාවලිය 16 SROV

1 වංශාවලිය 16:25 NRSV (Sinhala New Revised Version)

මන්ද, සමිඳාණෝ උතුම් ය; අතිශයින් පැසසිය යුතු ය. සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය.

බෙදාගන්න
1 වංශාවලිය 16 NRSV

1 වංශාවලිය 16:25 SNRV (Sinhala New Revised Version 2018)

මන්ද, සමිඳාණෝ උතුම් ය; අතිශයින් පැසසිය යුතු ය. සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය.

බෙදාගන්න
1 වංශාවලිය 16 SNRV

1 වංශාවලිය 16:25 NIV (New International Version)

For great is the LORD and most worthy of praise; he is to be feared above all gods.

බෙදාගන්න
1 වංශාවලිය 16 NIV