1 වංශාවලිය 16:28
1 වංශාවලිය 16:28 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පුද දෙන්න ස්වාමින්වහන්සේට එම්බා ජාති පෙළපත් වාසීනි, පුද දෙන්න ස්වාමින්වහන්සේට ගෞරවය හා ශක්තිය.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න1 වංශාවලිය 16:28 Sinhala Revised Old Version (SROV)
ජනයෙනි, ස්වාමීන්වහන්සේට දෙව්, ගෞරවයද බලයද ස්වාමීන්වහන්සේට දෙව්.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න1 වංශාවලිය 16:28 Sinhala New Revised Version (NRSV)
ජනයෙනි, සමිඳුන් පසසන්න; ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න