1 වංශාවලිය 16:22
1 වංශාවලිය 16:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මගේ ආලේපය ලද්දවුන්ට අත නො තබනු; මගේ දිවැසිවරුනට අනර්ථයක් නො කරනු” යි කී සේක.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න1 වංශාවලිය 16:22 Sinhala Revised Old Version (SROV)
මාගේ අභිෂේකලද්දවුන්ට අතනොගසව්, මාගේ ප්රොපේතවරුන්ට අනතුරු නොකරව්යයි කීසේක.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න1 වංශාවලිය 16:22 Sinhala New Revised Version (NRSV)
“මාගේ අබිසෙස් ලත් අයට අත නොගසන්න; මාගේ දිවැසිවරුන්ට අනතුරු නොකරන්නැ”යි වදාළ සේක.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න