1 වංශාවලිය 16:36
1 වංශාවලිය 16:36 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සදාතනයෙන් සදාතනයට පැසසුම් අත් වේවා! එවිට මුළු ජනතාව, “ආමෙන්” සහ “ස්වාමින්වහන්සේට ප්රශංසා අත් වේවා!” යි පැවසූහ.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න1 වංශාවලිය 16:36 Sinhala Revised Old Version (SROV)
ඉශ්රායෙල්ගේ දෙවිවූ ස්වාමීන් ට සදාකාලයෙන් සදාකාලයට ප්රශංසා වේවා. මුළු සෙනඟද: ආමෙන් කියා ස්වාමීන්වහන්සේ වර්ණනාකළෝය.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න1 වංශාවලිය 16:36 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් දෙවි සමිඳුන් හට සදාකාලයෙන් සදාකාලයට ප්රශංසා වේ වා! මුළු සෙනඟ ද, “ආමෙන්” කියා සමිඳාණන් වහන්සේට ප්රශංසා කළෝ ය.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න