1 වංශාවලිය 16:26
1 වංශාවලිය 16:26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද ඒ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරු පිළිම රූප පමණක් වේ. එහෙත් අහස් මණ්ඩල මැවුවේ ස්වාමින්වහන්සේ ය.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න1 වංශාවලිය 16:26 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න1 වංශාවලිය 16:26 Sinhala New Revised Version (NRSV)
මන්ද, ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම අහස් මඬල සෑදූ සේක.
බෙදාගන්න
1 වංශාවලිය 16 කියවන්න