1
1 වංශාවලිය 16:11
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්වහන්සේ ද උන්වහන්සේගේ බලයද ගැන විමසව්; උන්වහන්සේගේ මුහුණ නිතරම සොයව්
සසඳන්න
1 වංශාවලිය 16:11 ගවේෂණය කරන්න
2
1 වංශාවලිය 16:34
ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
1 වංශාවලිය 16:34 ගවේෂණය කරන්න
3
1 වංශාවලිය 16:8
ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්; ජනයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා දන්වව්.
1 වංශාවලිය 16:8 ගවේෂණය කරන්න
4
1 වංශාවලිය 16:10
උන්වහන්සේගේ ශුද්ධවූ නාමය ගැන පාරට්ටුකරගනිව්. ස්වාමීන්වහන්සේ සොයන්නවුන්ගේ සිත් ප්‍රීතිමත් වේවා.
1 වංශාවලිය 16:10 ගවේෂණය කරන්න
5
1 වංශාවලිය 16:12
උන්වහන්සේගේ මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ගේ වංශයෙනි, උන්වහන්සේ විසින් තෝරාගත් තැනැත්තන් වන යාකොබ්ගේ පුත්‍රයෙනි
1 වංශාවලිය 16:12 ගවේෂණය කරන්න
6
1 වංශාවලිය 16:9
උන්වහන්සේට ගීතිකා කියව්, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා මෙනෙහිකරව්.
1 වංශාවලිය 16:9 ගවේෂණය කරන්න
7
1 වංශාවලිය 16:25
මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ව බොහෝසෙයින් ප්‍රශංසා කටයුතුව සිටිනසේක. සියලු දෙවිවරුන්ට වඩා උන්වහන්සේ භයවිය යුත්තෙක.
1 වංශාවලිය 16:25 ගවේෂණය කරන්න
8
1 වංශාවලිය 16:29
ස්වාමීන්වහන්සේගේ නාමයට අයිති ගෞරවය දෙව්. පඬුරක් රැගෙන උන්වහන්සේ ඉදිරියට එව්. ශුද්ධවූ අලංකාරය ඇතුව ස්වාමීන් ට නමස්කාරකරව්.
1 වංශාවලිය 16:29 ගවේෂණය කරන්න
9
1 වංශාවලිය 16:27
ගෞරවයද තේජසද උන්වහන්සේ ඉදිරියෙහි පවත්නේය; ශක්තියද සන්තෝෂයද උන්වහන්සේගේ ස්ථානයෙහි ඇත්තේය.
1 වංශාවලිය 16:27 ගවේෂණය කරන්න
10
1 වංශාවලිය 16:23
පොළෝවාසී සියල්ලෙනි, ස්වාමීන් ට ගී කියව්; උන්වහන්සේගේ ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්.
1 වංශාවලිය 16:23 ගවේෂණය කරන්න
11
1 වංශාවලිය 16:24
ජාතීන් අතරෙහි උන්වහන්සේගේ මහිමයද සියලු ජනයන් අතරෙහි උන්වහන්සේගේ ආශ්චර්යමත් ක්‍රියාද පතළ කරව්.
1 වංශාවලිය 16:24 ගවේෂණය කරන්න
12
1 වංශාවලිය 16:22
මාගේ අභිෂේකලද්දවුන්ට අතනොගසව්, මාගේ ප්‍රොපේතවරුන්ට අනතුරු නොකරව්යයි කීසේක.
1 වංශාවලිය 16:22 ගවේෂණය කරන්න
13
1 වංශාවලිය 16:26
මක්නිසාද ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක.
1 වංශාවලිය 16:26 ගවේෂණය කරන්න
14
1 වංශාවලිය 16:15
උන්වහන්සේගේ ගිවිසුම සදාකාලේටත් උන්වහන්සේ අණකළ වචනය පරම්පරා දහසකටත් සිහිකරව්.
1 වංශාවලිය 16:15 ගවේෂණය කරන්න
15
1 වංශාවලිය 16:31
ස්වර්ගයෝ සන්තෝෂවෙත්වා, පොළොවද ප්‍රීතිවේවා; ස්වාමීන්වහන්සේ රජකම්කරන සේකැයි ජාතීන් අතරේ කියත්වා.
1 වංශාවලිය 16:31 ගවේෂණය කරන්න
16
1 වංශාවලිය 16:36
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන් ට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. මුළු සෙනඟද: ආමෙන් කියා ස්වාමීන්වහන්සේ වර්ණනාකළෝය.
1 වංශාවලිය 16:36 ගවේෂණය කරන්න
17
1 වංශාවලිය 16:28
ජනයෙනි, ස්වාමීන්වහන්සේට දෙව්, ගෞරවයද බලයද ස්වාමීන්වහන්සේට දෙව්.
1 වංශාවලිය 16:28 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ