1
ලෙවී 18:22
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ ‘ස්ත්‍රියක සමඟ විලස, පිරිමියකු සමඟ ලිංගික ව නො හැසිරිය යුතු ය. එය පිළිකුල්කමකි.
مقایسه
ලෙවී 18:22 را جستجو کنید
2
ලෙවී 18:23
“ ‘කිසියම් සතකු සමඟ ද එසේ ලිංගික ව හැසිර, ඔබ දූෂ්‍ය නො විය යුතු ය. සතකු සමඟ කිසියම් ලිංගික ඇසුරකට කිසිදු ස්ත්‍රියක් ඉදිරිපත් නො විය යුතු ය. එය දුරාචාරයකි.
ලෙවී 18:23 را جستجو کنید
3
ලෙවී 18:21
“ ‘ඔබේ දරුවන් මොලෙක් දේවතාවාට ගිනි පූජාවක් සඳහා නො දිය යුතු ය. එමඟින් ඔබේ දෙවියන්වහන්සේගේ නාමය ඔබ නො කෙලෙසිය යුතු ය. මම ස්වාමින්වහන්සේ ය.
ලෙවී 18:21 را جستجو کنید