1
උත්පත්ති 50:20
සිංහල කාලීන පරිවර්තනය
SCV
මට නපුරක් කරන්නට නුඹලා අදහස් කළත්, දෙවියන්වහන්සේ ජීවිත බොහොමයක් ගලවමින්, දැන් සිදු වී ඇති පරිදි, එය යහපතට අදහස් කළ සේක.
مقایسه
උත්පත්ති 50:20 را جستجو کنید
2
උත්පත්ති 50:19
එහෙත් යෝසෙප් ඔවුන් අමතමින්, “භය වෙන්න එපා; දෙවියන්වහන්සේගේ තැන ගන්නට මට පුළුවනි ද?
උත්පත්ති 50:19 را جستجو کنید
3
උත්පත්ති 50:21
එබැවින් භය වෙන්න එපා. මා නුඹලාත්, නුඹලාගේ දරුවනුත් නඩත්තු කරනවා” යි කීවේ ය. මෙසේ ඔහු කාරුණික ව ඔවුන්ට කතා කරමින්, ඔවුන් සැනසවී ය.
උත්පත්ති 50:21 را جستجو کنید
4
උත්පත්ති 50:17
එනම්: ‘නුඹලා යෝසෙප්ට මෙසේ කිය යුතුයි; ඔබගේ සහෝදරයින්ගේ පාපයත්, ඔබට නපුර කරමින්, ඔවුන් කළ වරදත් ගැන ඔවුන්ට කමා වන මෙන් ඔබෙන් ඉල්ලමි!’ යන්නයි. එබැවින් කරුණා පා, දැන් ඔබේ පියාගේ දෙවියන්වහන්සේගේ සේවකයින්ගේ පාපයට කමාවන්නැ” යි කීහ. එම පණිවුඩය යෝසෙප් වෙත ආ කල, ඔහු හඬන්නට වන්නේ ය.
උත්පත්ති 50:17 را جستجو کنید
5
උත්පත්ති 50:24
මෙයින් පසු යෝසෙප් තම සහෝදරයින්ට කතා කොට, “මා මැරෙන්නට ළඟයි. එහෙත් දෙවියන්වහන්සේ නිසැකයෙන් ම ඔබේ පිහිටට අවුත්, මේ දේශයෙන් පිටතට, ආබ්රහම්ටත්, ඊසාක්ටත්, යාකොබ්ටත් උන්වහන්සේ දිවුරා පොරොන්දු වූ දේශයට ඔබ ගෙන යනු ඇතැ” යි කීවේ ය.
උත්පත්ති 50:24 را جستجو کنید
6
උත්පත්ති 50:25
ඉන්පසු යෝසෙප්, ඉශ්රායෙල් පුත්රයින්ගෙන් දිවුරුම් ගනිමින්, “දෙවියන්වහන්සේ නිසැකයෙන් ම ඔබේ පිහිටට එන සේක. එවිට ඔබ, මගේ ඇටකටු මෙහෙන් ගෙන යා යුතු යැ” යි කීවේ ය.
උත්පත්ති 50:25 را جستجو کنید
7
උත්පත්ති 50:26
මෙසේ යෝසෙප් එකසිය දහ වන වියේදී මියැදුණේ ය. ඔහුගේ දේහය බෙහෙත් ගල්වන ලද පසු, ඊජිප්තුවෙහි මිනී පෙට්ටියක තැන්පත් කරන ලදී.
උත්පත්ති 50:26 را جستجو کنید
خانه
كتاب مقدس
برنامههای مطالعه
ویدیوها