1
උත්පත්ති 46:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
උන්වහන්සේ කතා කරමින්, “මම දෙවියන්වහන්සේ ය, ඔබේ පියාගේ දෙවියන්වහන්සේ ය. ඊජිප්තුවට යෑමට භය නො වන්න. මන්ද එහිදී මහත් ජාතියක් බවට මම ඔබ පත් කරන්නෙමි.
مقایسه
උත්පත්ති 46:3 را جستجو کنید
2
උත්පත්ති 46:4
මම ඔබ සමඟ ඊජිප්තුවට යන්නෙමි. මම නියතයෙන් ම ඔබ ආපසු ගෙනෙන්නෙමි. යෝසෙප්ගේ අත ම ඔබගේ නෙත් පියවනවා ඇතැ” යි පැවසූ සේක.
උත්පත්ති 46:4 را جستجو کنید
3
උත්පත්ති 46:29
යෝසෙප් තම අශ්ව රථය සූදානම් කොට, තම පියා වූ ඉශ්රායෙල් හමුවට ගෝෂෙන් බලා ගියේ ය. යෝසෙප් තම පියා ඉදිරියට වන් කෙණෙහි තම දෑතින් ඔහුගේ ගෙල බදා, ඔහුගේ උර මත බොහෝ වේලාවක් හැඬී ය.
උත්පත්ති 46:29 را جستجو کنید
4
උත්පත්ති 46:30
එවිට ඉශ්රායෙල්, යෝසෙප් අමතමින්, “දැන් ඉතින් මට මැරෙන්නට පුළුවන. මන්ද මම ඔබගේ මුහුණ දැක, ඔබ තවමත් ජීවත් වන වග දැක බලා ගතිමි” යි කීවේ ය.
උත්පත්ති 46:30 را جستجو کنید
خانه
كتاب مقدس
برنامههای مطالعه
ویدیوها