1
උත්පත්ති 19:26
සිංහල කාලීන පරිවර්තනය
SCV
ලොත්ගේ බිරිඳ, ඔහුට පිටුපසින් ආපසු හැරී බැලුවා ය; එවිට ඇය ලුණු කණුවක් බවට පත් විණ.
مقایسه
උත්පත්ති 19:26 را جستجو کنید
2
උත්පත්ති 19:16
එහෙත් ලොත් සුනංගු වනු දුටු ඒ මිනිස්සු, ඔහු වෙත වූ ස්වාමින්වහන්සේගේ දයාව නිසා ලොත්ගේ, ඔහුගේ බිරිඳගේ හා ඔහුගේ දූවරුන් දෙදෙනාගේ අත්වලින් ඇදගෙන ගොස්, නගරයෙන් පිටතට සුරැකි ව ඔවුන් ඇරලූහ.
උත්පත්ති 19:16 را جستجو کنید
3
උත්පත්ති 19:17
එසේ පිටතට ඔවුන් ඇරලූ විගස ඔවුන් ඇමතූ ඒ දෙදෙනාගෙන් කෙනෙක්, “ජීවිත බේරා ගන්නට පලා දුවන්න; පසු පස හැරී බලන්න එපා; තැන්නේ කිසි තැනක නවතින්න එපා. කඳුකරයට ම පලා යන්න; නැතහොත් ඔබ වැනසී යාවි” යි පැවසී ය.
උත්පත්ති 19:17 را جستجو کنید
4
උත්පත්ති 19:29
දෙවියන්වහන්සේ තැනිතලාවේ නගර විනාශ කළ කල්හි උන්වහන්සේ ආබ්රහම් සිහි කළ සේක. ලොත් පදිංචි ව සිටි නගරය විනාශ කළ විපත්තියෙන් උන්වහන්සේ ලොත් මුදා යැවූ සේක.
උත්පත්ති 19:29 را جستجو کنید
خانه
كتاب مقدس
برنامههای مطالعه
ویدیوها