YouVersion Logo
Search Icon

සාලමොන්ගේ ගීතය 8:6-7

සාලමොන්ගේ ගීතය 8:6-7 SCV

ඔබේ හදවතේ මුද්‍රාවක් ලෙස, ඔබේ සුරතේ මුද්‍රාවක් ලෙස මා තබා ගන්න; මන්ද ප්‍රේමය, මරණය සේ ම බලවත් ය; අනුරාගී ඊර්ෂ්‍යාව, මිනීවළටත් වඩා දැඩි ය; එහි ගින්දර, නිරා-ගින්න සේ බුර-බුරා ඇවිළේ. මහා ජල ධාරාවකට වත් ප්‍රේමය නිවාලන්නට බැරි ය; ජලගැල්මකට එය සෝදා හරින්නට බැරි ය; යමකු ප්‍රේමය ලබන්නට තමාගේ මුළු ගෘහ වස්තුව ම දුන්නත් එය සමච්චලයට කරුණකි.

Verse Image for සාලමොන්ගේ ගීතය 8:6-7

සාලමොන්ගේ ගීතය 8:6-7 - ඔබේ හදවතේ මුද්‍රාවක් ලෙස,
ඔබේ සුරතේ මුද්‍රාවක් ලෙස මා තබා ගන්න;
මන්ද ප්‍රේමය, මරණය සේ ම බලවත් ය;
අනුරාගී ඊර්ෂ්‍යාව, මිනීවළටත් වඩා දැඩි ය;
එහි ගින්දර, නිරා-ගින්න සේ
බුර-බුරා ඇවිළේ.
මහා ජල ධාරාවකට වත් ප්‍රේමය නිවාලන්නට බැරි ය;
ජලගැල්මකට එය සෝදා හරින්නට බැරි ය;
යමකු ප්‍රේමය ලබන්නට
තමාගේ මුළු ගෘහ වස්තුව ම දුන්නත්
එය සමච්චලයට කරුණකි.

Free Reading Plans and Devotionals related to සාලමොන්ගේ ගීතය 8:6-7