සාලමොන්ගේ ගීතය 8:13-14
සාලමොන්ගේ ගීතය 8:13-14 SCV
ඔබට සවන් දෙමින් සිටින සහෘදයන් සමඟ උයන්වල වාසය කරන්නිය, මට ද ඔබේ කටහඬ අසන්නට ඉඩ දෙන්න. යුහුසුළුව එන්න මගේ පෙම්වත, සුවඳවත් කඳු පිට ගැවසෙන කුරංග මුවකු වගේ; නාඹර ගෝනකු වගේ වන්න.