සාලමොන්ගේ ගීතය 6:2-3
සාලමොන්ගේ ගීතය 6:2-3 SCV
මගේ ප්‍රේමවන්තයා තම උයනට, සුවඳ පැළ පාත්තිවලට ගොසිනි; උයන්හි උළා කෑමටත්, මානෙල් මල් නෙළීමටත් ගොසිනි. මම මගේ ප්‍රේමවන්තයාගේ ය; මගේ ප්‍රේමවන්තයා මගේ ය; ඔහු මානෙල් අතරේ උළා කයි.