YouVersion Logo
Search Icon

සාලමොන්ගේ ගීතය 4:9-11

සාලමොන්ගේ ගීතය 4:9-11 SCV

ඔබ මගේ හද සොරාගෙන, මගේ නගේ; මගේ මනාලියේ, එක ම එක නෙතු බැල්මකින්, ඔබේ ගෙල මාලයේ එක් මැණිකකින් මගේ හද ඔබ සොරාගෙන. කොතරම් ප්‍රමෝද ජනක ද ඔබේ ආදරය මගේ නගේ; මගේ මනාලියේ, ඔබගේ ප්‍රේමය මිදි යුෂවලටත් වඩා කොතරම් ප්‍රිය ජනක ද! ඔබගේ විලවුන් සුවඳ ඕනෑ ම සුවඳ ද්‍රව්‍යකටත් වඩා කෙතරම් අගනේ ද! මී වදයකින් මෙන් ඔබේ දෙතොලින් මිහිර වැගිරෙයි; මගේ මනාලිය, කිරිත්, පැණිත් ඔබේ දිව යට ඇත. ඔබේ ඇඳුම්වල සුගන්ධය ලෙබනොන්හි සුගන්ධය වගෙයි.