YouVersion Logo
Search Icon

සාලමොන්ගේ ගීතය 4:3

සාලමොන්ගේ ගීතය 4:3 SCV

ඔබගේ දෙතොල් රත් පැහැති පීත්ත පටයක් වගෙයි; ඔබගේ මුව සුන්දර ය. ඔබගේ මුහුණු වැස්මට ඇතුළින් දෙකොපුල් දෙළුම් ගෙඩියක පළු දෙකක් වගෙයි.