YouVersion Logo
Search Icon

සාලමොන්ගේ ගීතය 1:8-10

සාලමොන්ගේ ගීතය 1:8-10 SCV

ඔබ දන්නේ නැත්නම්, ස්ත්‍රීන් අතරින් ඉතාම රුවැත්තිය, බැටළු අඩි පාර ඔස්සේ ගොස්, එඬේර කූඩාරම් පසෙකින් ඔබේ එළු පොව්වනට කවන්න. මා ප්‍රියාවිය, පාරාවෝගේ අශ්ව-රථයකට සන්නද්ධ කළ වෙළඹකට මම ඔබ සමාන කරමි. අරුංගල් සහිත ඔබේ කම්මුල් ද මුතු පොටවලින් ඔබේ ගෙල ද හරිම අලංකාරයි.