YouVersion Logo
Search Icon

සාලමොන්ගේ ගීතය 1:7-8

සාලමොන්ගේ ගීතය 1:7-8 SCV

මට කියන්න, මා ප්‍රේම කරන්නාණනි, ඔබේ රංචුවට ඔබ තණ කවන්නේ කොහේ ද? මද්දහනේ උන්ට ලැග සිටින්නට සලස්වන්නේ කොතැනක ද? ඔබේ මිතුරන්ගේ රංචු අතරේ මා මුහුණ වසා ගත් තැනැත්තියක සේ විය යුත්තේ මන්ද? ඔබ දන්නේ නැත්නම්, ස්ත්‍රීන් අතරින් ඉතාම රුවැත්තිය, බැටළු අඩි පාර ඔස්සේ ගොස්, එඬේර කූඩාරම් පසෙකින් ඔබේ එළු පොව්වනට කවන්න.