සාලමොන්ගේ ගීතය 1:6
සාලමොන්ගේ ගීතය 1:6 SCV
මා කළු නිසා මා දෙස ඔහොම බලා සිටින්න එපා; මා කළු වී සිටින්නේ අව්-රැස් වැදීමෙනි; මගේ මවගේ පුත්තු මා හා නො මනාපෙන්, මිදි වතු බලාගන්නට මා යෙදවූයෙන්, මගේ ම මිදි වත්ත බලාගැනීම මට අතපසු වුණා.