YouVersion Logo
Search Icon

රූත් 2:3-4

රූත් 2:3-4 SCV

එබැවින් ඈ පිටත් ව ගොස්, අස්වනු නෙළන්නන් පසු පස යමින්, කරල් ඇහිඳින්නට වන්නී, අහම්බෙන් මෙන් එලීමෙලෙක්ගේ පෙළපතේ බෝවස්ට අයත් කුඹුරු ලියැද්දට පැමිණියා ය. එවිට මෙන්න! බෝවස් ද බෙත්ලෙහෙමේ සිට එහි අවුත්, අස්වනු නෙළන්නන්ට සුබ පතමින්, “ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක්වා!” යි කීවේ ය. “ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා!” යි ඔවුහු ද පැවසූහ.

Free Reading Plans and Devotionals related to රූත් 2:3-4