YouVersion Logo
Search Icon

රූත් 2:14

රූත් 2:14 SCV

ආහාර වේලාවේදී ඇය ඇමතූ බෝවස්, “මෙහෙ එන්න; මේ රොටි ගෙන, මිදි යුෂ ඇඹුලේ කැබැල්ල පොඟවා, කන්නැ” යි කීවේ ය. ඇය අස්වනු නෙළන්නන් පසෙක හිඳගත් කල, ඔහු විලඳ බොහොමයක් ඇයට ළං කළේ ය. සෑහීමට පත් වන තුරු කෑ පසු, ඇයට තවත් ඉතිරි විය.

Free Reading Plans and Devotionals related to රූත් 2:14