රූත් 1:8-9
රූත් 1:8-9 SCV
එහෙත් නායොමි තම ලේලියන් දෙදෙනා අමතමින්, “යන්න! ඔබ එකිනෙකා තම මවගේ ගෙදරට ආපසු යන්න. ඔබේ මිය ගිය අයටත්, මටත් ඔබ සැලකූ පරිද්දෙන්, ස්වාමින්වහන්සේ ඔබටත් කරුණාව දක්වන සේක්වා! ඔබගේ සැමියකු සෙවණේ සැනසිල්ල ස්වාමින්වහන්සේ ඔබ එකිනෙකාට අත්කර දෙන සේක්වා!” යි කීවා ය. ඉන්පසු ඈ, ඔවුන් දෙදෙනා සිප ගත්තා ය. එවිට මහ හඬින් හැඬූ ඔවුහු


![[Ruth] Returning to a Covenant Relationship රූත් 1:8-9 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F32172%2F1440x810.jpg&w=3840&q=75)


