YouVersion Logo
Search Icon

රූත් 1:5-6

රූත් 1:5-6 SCV

මාලොන් හා කිලියොන් යන දෙදෙනා ද මළහ. එබැවින් එම කාන්තාව ඇගේ පුතුන් දෙදෙනාගේ හා තම සැමියාගේ වියොවින්, තනි වූවා ය. ස්වාමින්වහන්සේ ස්වකීය ජනතාවට ආහාර සැපයීමෙන්, ඔවුන්ගේ පිහිටට පැමිණි වග, මෝවබ්හි දී නායොමිට අසන්නට ලැබිණ. එකල ඈ, තම ලේලීන් දෙදෙනා සමඟ යළි ගම-රට බලා ආපසු යෑමට ලැහැස්ති වූවා ය.

Free Reading Plans and Devotionals related to රූත් 1:5-6