YouVersion Logo
Search Icon

රෝම 8:7-8

රෝම 8:7-8 SCV

මාංසයේ රැඳවෙන මනස, දෙවියන්වහන්සේට විරුද්ධ ය. මන්ද එය දෙවියන්වහන්සේගේ නීතියට යටත් නැත. ඇත්තෙන් ම යටත් කළ නො හැකි ය. දෙවියන්වහන්සේ සතුටු කරන්නට මාංසයේ සිටින්නන්ට බැරි ය.

Free Reading Plans and Devotionals related to රෝම 8:7-8