YouVersion Logo
Search Icon

රෝම 8:3-5

රෝම 8:3-5 SCV

මාංසයේ දුබලතාව මගින් දහම් ව්‍යවස්ථාවට කළ නො හැකි වූ දේ, දෙවියන්වහන්සේ කළේ, ස්වකීය පුත්‍රයාණන් පාපිෂ්ඨ මාංසයේ සමානකමින් හා පාපය උදෙසා එවා, මාංසයේ පාපය දඬුවමට යටත් කිරීමෙනි. එසේ කළේ, මාංසයට අනුව නො ව, ආත්මයාණන්ට අනුව දිවි ගෙවන අප තුළ, ව්‍යවස්ථාවේ දැහැමි නියමයන් ඉටු වන පිණිස ය. මන්ද මාංසයට අනුව දිවි ගෙවන අය මනස රඳවන්නේ, මාංසික දේ මත ය. ආත්මයාණන්ට අනුව දිවි ගෙවන අය මනස රඳවන්නේ, ආත්මයාණන්ගේ දේ මත ය.