YouVersion Logo
Search Icon

රෝම 3:10-12

රෝම 3:10-12 SCV

ඒ ගැන ලියා තිබෙන ලෙස, “ධර්මිෂ්ඨ කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත. වටහා ගන්නා කෙනෙක් නැත. දෙවියන්වහන්සේ සොයන කෙනෙක් නැත. සැවොම ඉවත හැරී, ඔවුන් එක් ව නිෂ්ඵල බවට පත් ව ඇත; යහපතක් කරන කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත.”