YouVersion Logo
Search Icon

රෝම 12:20-21

රෝම 12:20-21 SCV

අනෙක් අතට, “ඔබගේ සතුරාට සාගිනි නම්, කන්නට දෙන්න; පිපාස නම්, බොන්නට දෙන්න. එසේ කිරීමෙන්, ඔබ ඔහුගේ හිස පිට ගිනි ඇවිළෙන අඟුරු ගොඩ ගසන්නේ ය.” නපුරට ඔබ පරදවන්න නො දී, යහපත මගින් නපුර පරදවන්න.