YouVersion Logo
Search Icon

එළිදරවු 12:5-6

එළිදරවු 12:5-6 SCV

ඈ පිරිමි දරුවකු, යදණ්ඩකින් සියලු ජාතීන් මතු ආණ්ඩු කරන පුතකු බිහි කළා ය. එහෙත් ඇගේ දරුවා දෙවියන්වහන්සේ වෙතත්, උන්වහන්සේගේ සිංහාසනය වෙතත් ඇද ගනු ලැබී ය. ස්ත්‍රිය, පාළුකරයට පලා ගියා ය; එය, එක්දහස් දෙසිය හැට දවසක් ඇය නඩත්තු කරනු ලබන පිණිස, දෙවියන්වහන්සේ විසින් ඇයට පිළියෙල කර දෙන ලද ස්ථානයකි.