YouVersion Logo
Search Icon

ගීතාවලිය 96:2-3

ගීතාවලිය 96:2-3 SCV

ස්වාමින්වහන්සේට ගී ගයන්න; උන්වහන්සේගේ නාමය පසසන්න; දවසක් නෑර උන්වහන්සේගේ ගැලවීම ප්‍රකාශ කරන්න. උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේ ද උන්වහන්සේගේ ආශ්චර්යවත් ක්‍රියා සියලු ජනයා අතරේ ද පතළ කරන්න.

Video for ගීතාවලිය 96:2-3