YouVersion Logo
Search Icon

ගීතාවලිය 95:6-7

ගීතාවලිය 95:6-7 SCV

එන්න, නමස්කාරයෙන් යුතු ව අපි වැඳ වැටෙමු, අපගේ මැවුම්කරුවාණන් වූ ස්වාමින්වහන්සේ ඉදිරියේ අපි දණින් වැටෙමු; උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේ ය; උන්වහන්සේගෙන් පෝෂණය ලබන ජනයා ද උන්වහන්සේගේ රැකවරණය යටතේ වන බැටළුවෝ ද අප ය.

Video for ගීතාවලිය 95:6-7