YouVersion Logo
Search Icon

ගීතාවලිය 95:1-3

ගීතාවලිය 95:1-3 SCV

එන්න, අපි ස්වාමින්වහන්සේට ප්‍රීති ගීත ගයමු; අපේ ගැලවීමේ පර්වතයාණන්ට ජය ගොස නගමු. ස්තුති දීම් සමඟ අපි උන්වහන්සේ ඉදිරියට යමු; සංගීත නදින් හා ගීත හඬින් උන්වහන්සේ පසසමු. මන්ද ස්වාමින්වහන්සේ, උත්තම දෙවියන්වහන්සේ ය, සියලු දෙවිවරුනට ඉහළින් උත්තම රජිඳාණෝ ය.

Video for ගීතාවලිය 95:1-3

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 95:1-3