YouVersion Logo
Search Icon

ගීතාවලිය 92:4

ගීතාවලිය 92:4 SCV

මන්ද ඔබවහන්සේ, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ක්‍රියා මගින් මා ප්‍රීති ප්‍රමෝදයට පත් කළ සේක. ඔබගේ දෑතේ වැඩ ගැන මම ප්‍රීති ගීත ගයන්නෙමි.

Video for ගීතාවලිය 92:4

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 92:4