YouVersion Logo
Search Icon

ගීතාවලිය 92:4-5

ගීතාවලිය 92:4-5 SCV

මන්ද ඔබවහන්සේ, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ක්‍රියා මගින් මා ප්‍රීති ප්‍රමෝදයට පත් කළ සේක. ඔබගේ දෑතේ වැඩ ගැන මම ප්‍රීති ගීත ගයන්නෙමි. ඔබගේ ක්‍රියාවන්, අහෝ ස්වාමින්වහන්ස, කොතරම් ශ්‍රේෂ්ඨ ද! ඔබගේ සිතුවිලි කොතරම් ගැඹුරු ද!

Video for ගීතාවලිය 92:4-5

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 92:4-5