ගීතාවලිය 92:1-2
ගීතාවලිය 92:1-2 SCV
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කිරීම අගේ ය; මහෝත්තමයාණනි, අහෝ ඔබගේ නාමයට ගැයුම්-වැයුම් අගනේ ය. දවස ඇරඹෙද්දී ඔබේ නොමියෙන ප්‍රේමය ද දවස නිමාවෙද්දී ඔබගේ විශ්වාසවන්තකම ද ප්‍රකාශ කිරීම වටනේ ය.