YouVersion Logo
Search Icon

ගීතාවලිය 84:10-11

ගීතාවලිය 84:10-11 SCV

ඔබේ මළුවෙහි එක දවසක් මට අන් කවර තැනක වුව, දවස් දාහකටත් වඩා අගේ ය; දුෂ්ටයින්ගේ කූඩාරම්වල වසනවාට වඩා, මගේ දෙවියන්වහන්සේගේ ගෘහයේ දොරටුපාලයකු වීමට කැමැත්තෙමි. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සූර්යයෙක් ය; පලිහක් ය; අනුග්‍රහයත්, ගෞරවයත් ප්‍රදාන කරන ස්වාමින්වහන්සේ, නිර්දෝෂී ව කටයුතු කරන්නන්ගෙන් කිසි හොඳක් නො වළක්වන සේක.