ගීතාවලිය 8:3-7
ගීතාවලිය 8:3-7 SCV
ඔබ විසින් ස්ථානගත කළ සඳ-තරු ඇතුළු ඔබගේ අතැඟිලි නිමැවුම් වන ඔබගේ අහස් තල ගැන මා සිතා බලන කල, ඔබගේ අවධානයට ලක් වීමට මිනිසා කවරෙක් ද? ඔබගේ සැලකිල්ල යොමු කිරීමට මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද? දේව දූතයින්ට වඩා මදක් පහත් කොට, ඔහු සෑදූ ඔබ තේජසේ හා ගෞරවයේ කිරුළ ඔහුට පැලඳූ සේක. ඔබගේ අතින් කළ මැවිල්ලේ පාලනය, ඔහුට බාර කළ ඔබවහන්සේ සියලු දේ ම ඔහුගේ පයට යටත් කළ සේක: ඒ, මුළු මහත් එළු බැටළු, ගව රංචු හා වනයේ සතා-සීපාවුන් ද





![[Songs of Praise] Bookends of Majesty ගීතාවලිය 8:3-7 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F55840%2F1440x810.jpg&w=3840&q=75)


