YouVersion Logo
Search Icon

ගීතාවලිය 78:70-72

ගීතාවලිය 78:70-72 SCV

උන්වහන්සේ තම සේවක දාවිත් තෝරා ගෙන, බැටළු ගාල් වෙතින් ඔහු කැඳවා ගත් සේක. බැටළුවන් බලා ගැනීමෙන් උන්වහන්සේ ඔහු ඉවතට ගත්තේ, යාකොබ් වංශික තම ජනයා වන ස්වකීය උරුමය වූ ඉශ්‍රායෙල්වරුන් රැක බලා ගැනීමට ය. එබැවින් දාවිත් නොවක් හදින් ඔවුන් රැක බලා ගත්තේ ය; නිපුණ හස්තයෙන් ඔවුන්ට මග පෙන්වී ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 78:70-72