ගීතාවලිය 78:2-4
ගීතාවලිය 78:2-4 SCV
මම උපමාවකින් මගේ මුව විවර කරමි; පුරාතන පටන් සැඟවී තිබූ දෑ පවසන්නෙමි. ඒවා අප අසා ඇති, අප දන්නා, අපේ පියවරුන් අපට පවසා ඇති දෑ ය. ඔවුන්ගේ දරුවන්ගෙන් අප ඒවා සඟවන්නේ නැත; ස්වාමින්වහන්සේගේ ප්‍රශංසනීය ක්‍රියා, උන්වහන්සේගේ බලය හා උන්වහන්සේ කළ අරුම පුදුම, ඊළඟ පරම්පරාවට අපි පවසන්නෙමු.





