YouVersion Logo
Search Icon

ගීතාවලිය 78:10-12

ගීතාවලිය 78:10-12 SCV

දෙවියන්වහන්සේගේ ගිවිසුම රක්ෂා නො කළ ඔවුහු, උන්වහන්සේගේ ව්‍යවස්ථාව පිළිපැදීම ප්‍රතික්ෂේප කළෝ ය. උන්වහන්සේ කර තිබූ දෑ, උන්වහන්සේ ඔවුනට පෑ අරුම පුදුම දෑ ඔවුහු අමතක කළෝ ය. ඔවුන්ගේ පියවරුන්ගේ ඇස් හමුවේ ඊජිප්තු දේශයේ සොවන් පළාතේදී උන්වහන්සේ හාස්කම් පෑ සේක.